56 වැනි සුනෙල සංග්‍රාමයේ මාධ්‍ය හමුව
එළඹෙන අප්‍රේල් මස 05 හා 06 යන දිනයන්හි අම්බලංගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය සඳහා මෙවර සත්කාරකත්වය දරන්නේ අප ධර්මාශෝක විද්‍යාලයයි.
ජයග්‍රාහී නිල කුසලානය,ක්‍රීඩක ඇඳුම් ආදිය මෙහිදී එළිදැක්වූ අතර විද්‍යාල දෙකෙහි විදුහල්පති මහත්ම මහත්මීන් ,ක්‍රීඩාභාර ගුරුබවතුන්,ධර්මාශෝක විද්‍යාලයේ ආදි ක්‍රිකට් සංගමයේ නියෝජිතයින්,ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.